Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping #nalaganaella #dedugala



දින තුනක කාලයක් නාවලපිටිය සහ හැටන් යන ප්‍රදේශයන් හි සංචාරය කොට සුන්දට කඩියන්ලෙන ඇල්ල හරහා කබරගල කදු මුදුන සොයා ගිය සුන්දර සංචාරය රූප රචනාවකින්

හරිත කන්ද සහ හැටන් ආශ්‍රිත සංචාරක ඉසව් පාලුවටත් හුදකලාවටත් පත්ව තිබූ අතර මනස්කාන්ත වූ වට පිටාවකට උරුමකම් කියන සීතල පුරවරයක කිලෝමීටර පන්සියයකට ආසන්න දුරක් මෝටර් බයිසිකලයකින් කරක් ගැසීමට හැකි වීම මා හැගි සොදුරු අත්දැකීමකි. නාවලපිටිය පසුකොට කබරගල දක්වා ගමනේදී අධික වර්ශාවකට මුහුන දීමට අපට සිදු වූ අතර එදින සවස් භාගයේ තෙත ඇදුමෙන්ම කබරගල කදු මුදුන සොයා ගමන් ඇරඹූ අප කදු මුදුනට ලගා වන විට රාත්‍රිය බෝ වී තිබුනි. හිරුගේ නික්ම යාම කදු වැටියක් තරණය කරන අතරවාරයේ නැරඹීමට හැකි වූ ප්‍රථම අවස්ථාව මෙය නොවුනත් අප දෙනෙත් පුදුම කරවීමට තරම් සුන්දර සැන්දෑවක් අප හට තිළිණ කර දී සුන්දර හිරු තවත් ගම් බිම් බලා නික්ම ගියේ කබරගලදීම හෙට දිනයේත් අප හමුවන බව පසක් කරමිනි.

කබරගලින් දේදුගල දක්වා ගමනේ දී හමුවන දිය ඇලි සහ දේදුගල සිට බුලත්කොහුපිටිය දක්වා වැදී ඇති සුන්දර මාර්ගයේ දී හමුවන නළගන ඇල්ල දින හතරක ගමනේ විඩාව සංසිදුවා දැමූ බව කියතොත් මා නිවැරදි ය.

මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram –
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්

ලකේගල තරණය –
නුවරගල තරණය –
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one –
Part two –
අවාරයේ මහ වනාන්තරය මැදින් –

DAP production

Watch more new videos about Camping | Synthesized by Mindovermetal English

Rate this post

Bài viết liên quan

Theo dõi
Thông báo của
guest
26 Comments
Cũ nhất
Mới nhất Được bỏ phiếu nhiều nhất
Phản hồi nội tuyến
Xem tất cả bình luận
Sahan Wijesingha

😍😍♥️

Hashan Kavinda

පරිසරයට ආදරේ කරන ආරක්ෂා කරන අයව පරිසරය විසින් ආරක්ෂා කරනවා සහෝදරයා
ජය වේවා
බුදු සරණයි
ලස්සන video එකක්
👊👊👊👊👊👊👊👊

Srinath Vijendra

Ela bro super 👌

Bada Bada

💙💛💜️👍👍👍👍❤️❤️❤️💕💕💕💕🥂

yashan manamperi

❤️💯

ගජ රජ | Gaja Raja

මිනිස්සුන්ගේ හිත ගන්න දක්ෂ ඔබ නිහතමානී අපූරු සංචාරකයෙක්…🙏 අනං මනං බොරු සෝබන නෑ..ස්වභාවධර්මය ඇති හැටියෙන්ම ඔබ පෙන්වනවා.. පුළුවන් නම් ඉදිරියට අපේ අලි ඇතුන් පිලිබඳව වීඩියෝ එකක් කරන්න …🐘👍

lasantha madushanka

Supper dinesh

Travel Serendib

Wow ලස්සනයි දිනෙෂ් අයියා 😍අපි කබරගල ගිය විදිය මතක් උනා. හරිම අසාවෙන් බලන් හිටියේ video එක

Lahiru Warnasooriya

ආසම චරිතයක් දිනේශ් අයියා❤️

Praveen Dilsh

බයික් එකට පෙට්‍රල් කොහෙන්ද හොයාගත්තෙ අයියා 🥲 1L වලට කොච්චර වැඩද ඕක 🥲

S MAX

❤️❤️

Praveen Dilsh

අපි හෙට යනවා 🥲🤤

Ranjith Gunawardhane

swbawadahma gana, no Dana minis unta gahakolata satasipawta rakwaranya dima, minis age wagakima bawa kiyadena saundarya, wadi ya, dines

Swadesh Rawana

Katharagama video eka balala ayth pallehata yaddi meka dakke..Niyamai ayye

Maduranga Kumara

මොන වැරදිද මචං …වැඩේ ගොඩ ❤️👌

Hirosha Madushan

දිනේෂ් සංචාරක අමාත්‍යාංශයේ හොද තනතුරක් දීලා ඔයාව ක්ෂෙත්‍රයට සමිිබන්ධ කරගන්න අපේ මොටිිට ඇමතිලාට ⁣වාසනාවක් උදාවුනෝත් ඔයා ඩොලර් මැෂිමක් මචං..මට ෂුවර් …

Api jivithe kawadawath dekala nethi dewal,, me vidiyata balanna puluwan karala dunnata obata pin.. 🙏🙏❤ budu Saranai,,,

sanjeewa kumarikkanda

සුපිරි vloge ekak අයියා jaya wewaaa.!!!

Oshan Vishmith

❤️❤️

Hasitha Wejesundara

හරිම ලස්සන සුන්දර ගමනක් .මේ වගේ සුන්දර තැන්වලට අපිව එක්ක ගෙන යනවට ගොඩක්පිං .මගෙ ලංකාව සුරපුරයක් .ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතා !💚💚💚🙏🙏🙏

K.Amasha

💚

Asanka Nammuni

✌️

dananjaya madusanka

♥️

Sameera music

Ape pethta ❤️❤️❤️

Nirmal Chanuka

😍😍