Life Insurance In Sri Lanka | Life Insurance Policy | Must Know before Getting an Insurance Policy



Life Insurance Sri Lanka..
ජීවිත රක්ශනය ගැන හරියටම දැනගමු.

ගොදුරක් නොවී රක්ෂණයක් ගන්න ආකාරය මම මේ video එකෙන් කතා කරනවා. මේ කියන දේවල් නොදැන ඔබටත් ජිවිත රක්ෂණ නිසා පාඩු සිදුවී අත් නම් පහලින් comment කරන්න අමතක කරන්න එපා. ඒවගේම ඔබ රක්ෂණය වූ වාසිදායක policies ගැනත් පහලින් comment කරන්න තව කෙනෙක්ට ඒ දේ දැනගෙන නිවැරදි තීරණ ගැනීමට උපකාරී වීම සදහා.

Please like, leave a comment and subscribe for more videos in future.

Here are the links for my other videos in this series – (සින්හලෙන්) How to handle your Money?

නිවැරදි ආයෝජන හදුනා ගනිමු.

කාලය මුදලේ අගය අතර සම්බන්ධය | Time Value of Money (Sinhala)

ඔබත් ජීවිත රක්ෂණයේ ගොදුරක්ද?
h

Credit Cards Tricks (සිංහලෙන් ) | Must Know Credit Card Tricks | Credit Card Sinhala

Credit Card Don’ts| 5 things you should never do with credit cards |credit card සමග නොකල යුතු දෑ

EPF / ETF in Sri Lanka (සිංහලෙන් ) | How to Calculate EPF / ETF? | How EPF / ETF funds are managed?

ලොතරැයියක් දිනන්නේ කෙසේද? | How to win a lottery in Sri Lanka | Truth about lotteries in Sinhala

ණයටද අත්පිට මුදලටද? | Loan or pay cash | Wealth management Sri Lanka

Benefits of EPF/ETF in Sri Lanka | Employee Trust Fund and Employee Provident Fund in Sinhala

Calculate Monthly Installment Of A Loan (Loan Interest And Capital Repayment) In Any Month in Excel

Buying a House, Buying a New Car Are Not Investments | Investments Sinhala | Investing for Beginners

Save Money | Money Saving Tips in SInhala | Money Management | Personal Finance Tips For Sri Lankan

Truth About Pyramid Schemes | How To Recognize An Illegal Pyramid Scheme in Sri Lanka

Here are the links for my other videos in this series – Economy Sri Lanka

භාණ්ඩ මිල වෙනස් වන්නේ ඇයි?
h

ලංකාවේ බදු | Taxation in Sri Lanka 2019 | How taxation works
h

2019/2020 ලංකාවේ බදු වල වෙනස්වීම හා එහි බලපෑම | Tax Changes in Sri Lanka | Impact of Tax Changes

Reasons For Inflation And Its Impact On Us In Sri Lanka | How Real Savings Value Decreases With It?

Why Government Can’t Print Money? | දුප්පත් කම නැති කරන්න ආණ්ඩුවට ඇයි print සල්ලි කරන්න බැරි ?

CoronaVirus – How It Affects Sri Lankan Economy And Investments

පසුගිය ආණ්ඩුව ගෙන්වූ රුපියල් බිලියන 2.8 ක වාහන | Sri Lankan Government Wasteful Spending

#Insurance #LifeInsurance #InsuranceSriLanka #Insuranceasaninvestment

Watch more new videos about Insurance | Synthesized by Mindovermetal English

Rate this post

Bài viết liên quan

Theo dõi
Thông báo của
guest
34 Comments
Cũ nhất
Mới nhất Được bỏ phiếu nhiều nhất
Phản hồi nội tuyến
Xem tất cả bình luận
chathu & namal

ඔප්පවේ පවරන අගය ලැබෙන්නේ මූලික රක්ෂිත මුදලට ගෙවන මුදලින් ව්තරයි,ඒක නිසා රක්ෂණයෙ මුලු මුදලට හදල පවරන අගය කියන්න එප,එක හරියටම දැනුවත් නැත්නම් ම්ස් අහන්න ,මොකද ඉන්සුවර්න්ස් එකක් කියන්නෙ ගිවිසුමක් එකදි යම් කිසි කාලයක් ගිවිසුමකට එකග වෙල තමයි එක පටන් ගන්නෙ,එතනදි රක්ෂණයෙ මුලික රක්ෂිත මුදලට කල්පිර්‍රමේ මුදල ගෙවනවා හැරෙන්නට අමතරව ලබා ගන්න ප්‍රතිලාභවලට කිසිදු කල්පිර්‍රමෙ මුදලක් හිම්වෙන්නැ,පුලුවනම් life insurance එකක් ගැනයි insurance ආයතනයකඅයොජනය කරන එකයි ගැන තව ටිකක් හොයන්න,ඉන්සුවර්න්ස් අයොජනය කරනකොට පාරිභෝගිකයට අමතරව තව ප්‍රතිලාභය තියෙනවා,තවත් දෙයක් පහු ගිය අවුරුදු 10 හො 15 බැංකු rate එක ගැන හොයන්න,මේ දෙවල් සම්බන්ධව සොයා බලන්න,ස්තුතියි .අවශ්‍ය උනොත් මගෙ ෆ්බ් එකට එන්න ඇවිත් අහන්න pathirana namal

Niseni

Aurudu 18 duwekuta danna hoda insurance ekak gana vidio ekak karanna puluwanda.

Ceylon Sapphire

තමන්ගෙ policies ගැන customers ලව හරියට දැනුවත් නොකරන සුරංගනා කතා කියන agent ලට වඩා හොද explanation එකක් දීල තියෙනව ඉතිං

Pramudi Wijerathna

Insurance ekak haraha investment ekak karanna puluvan
Mn sri lanka insurance advisor kenek

Harshani Harshani

අවුරුදු ගණනාවක් වාරික ගෙවපු කෙනෙක්ට ඉතිරි අවුරුදු කිහිපයේ වාරික ඔක්කොම එකසැරේට ගෙවල ඉවර කලොත් අවුරුදු ගණනාව සම්පූර්ණ වෙන්න කලින් අපට ලැබෙන බොනස් මුදල එක්කම ගන්න පුළුවන්ද?

NS Video production

මට දැන ගන්න ඕන අපි LIFE INSURANCE Complete කරාම. ඒ කියන්නේ අපි අවුරුදු 10 කට දාලා තියෙන්නේ. ඒ අවුරුදු 10 වාරික අවසන් වෙනකම් ගෙවලා සම්පූර්ණ කරාම. අපි ගෙවපු සම්පූර්ණ මුදල අපිට ගන්න පුළුවන්ද.

dilsha dilsha

ලයිෆ් ඉන්ෂුරන්ස් එකකින් ඇයි බැරි ආයෝජනයක් කරන්න හොදට ම පුළුවන් අවුරුදු 6ක investment plan එකක් දාලා අවුරුදු 15කින් රිටන් එක අතට ගන්න තියෙන්නෙ රිටන් එක 10% යි fd එකකවත් නැති රේට් එකක් ඒක , මනුස්සයෙක් අවුරුදු 6ක්
6M දැම්මොත් ඒ මනුස්සයට 10%ගානෙ අවුරුදු 20කින් 25M අතට එනවා ඒත් තැම්පත් කරන්නෙ 6M නේද,හොදටම ලාබයි

mahesh welikandage

She does not know 100% about insurance.

Phy6 Thinker

Actuary intern ?

chandrathilaka udage

ithin miss aa aya oppuwa denne passene.hama insurance ekema

prasanna amarasekara

Insurance 1ක් කියන්නේ agreement 1ක් එහෙමත් නැතිනම් ගිවිසුමක්. ඒක කරන වෙලාවෙදි insurance Agent හරි Advicer කෙනෙක් හරි, හරිම විදියට විස්තර ටික කියන්න ඕන කොහොමද වෙන්නෙ කියන එක.ඒ වගේම insurance 1 ගන්න කෙනා තමන්ගෙ ගැටලු සියල්ල නිරාකරණය කරගන්න ඕන හරියට අහල බලල. ඒ වගේම තමයි insurance policy 1k ගත්ත ම තමන් අකමැති නම් ඒ ඔප්පු ව තමන් අතට ලැබිලා දවස් 21 ක් ඇතුලත ඒක cancel කරගන්න පුලුවන්.එහෙම කරද්දී ගෙවුණු මුදල ආපහු දෙනවා. ඒ වගේම වැදගත් ම දේ තමයි insurance policy 1ක් ගන්න ඕන තමන්ගෙ ආදායම සසඳල බලල. උදාහරණයක් විදියට මාසිකව වාරික ගෙවන වා නම් ඔයාගෙ මාසික ආදායමෙන් 10%ක් තමයි insurance 1ක වාරිකය වෙන්න ඕන.ඒක තමන්ගෙ අවශ්‍යතාව මත වෙනස් වෙන්න පුලුවන. Insurance ගැන A to Z හැමදේම දැනගන්න call කරන්න 0760251958

Amila Jaye

Missguided

Chandra Bopitiya

Mn hithanne oya hariyatama insurance gana danne na..

Yasas Eranda

Mulin kiyana dewal kathawe meda oyama wenas karanwa

Nuwan Nuwan chamara

Ela. Adama navattanava insurance eka. Patan gatta vitaraiy

Intelligent Mind

ජීවිත රක්ශනය කියන දේ ගැන හරියට නොදැන එහෙන් මෙහෙන් අහුලගනිපු විස්තරවලින් video කරන්න එපා මොකද ඒකෙන් ඔයා සමාජගතකරන්නෙ වැරදි පනිවිඩයක් නිසා

Chanaka Karunarathne

සුපිරි.

Maheshika Herath

Thank you for your valuable information input 👌🏻

Dushantha konara

Kiyapu deyak weradi insurance ekaka benifits ganna merenna oni ne sahodari living benifits thiyanawa.anith eka thanikada kenek ta hospital covers ehema oni wenawa yepenno enna kenek ta wada ,,,

Yasiru Viraj

මන් විශ්‍රාමික රක්ශන ඔප්පුවක් ආරම්බ කරල දැන් අවුරුදු 2ක් ගෙවනවා මට ඕන ඒක දැන් නවත්තන්න එතකොට ගෙව්ව මුදල් කොච්චර ප්‍රමානයක් ගන්න පුලුවන්ද? (Sri lanka insurance )

N w

Misge contact number eka denna pls.

RASIKA SAMAN WELGAMA

රක්ෂණ කාක්කන්ට මල පැනලා

Talks With Nirmal

Bank rate adu unoth mkada wenne…🤔

anju anjali

මිනිසෙකුගේ ජීවිත අවධානම ගන්න පුලුවන් තවත් වෙන ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවද පුලුවන්නම් කියන්න

dinesh perera

Life insurance gana Monawada danne hariyata igenagena mewa danna gon katha kiyanna epa

Sampath Koralage

0712730994

Sampath Koralage

ඔයාගේ මේ Vidioඑක තනි gonpart එකක්.මන් සූදානම් ඔයා එක්ක කතාකරන්න මේ ගැන

Sampath Koralage

කවදාවත් කෙනෙක් insurance එකක් ගන්නෙ නෑ ලගට ගිහින්.ඒ නිසයි advisor කෙනෙක් ඕන වෙන්නේ.ඉන්වෙස්ට්මෙන්ට් ගැන හිතුවොත් නෙවි අවදනම ගැන හිතුවොත් ඒක ආස්චර්‍යක්.ඔයාට life insurance ekak thiyanawada.sarender value එක හැදෙන්නෙ කොහොමද කියල ඔයා දන්නවද.නොදන්න දේ නොකර ඒ ගැන sturdy කරන්න කලින්.

INUKI  AYANSA

Life only cover ekak ganna barida? Not want return samanyen ethakota 1 million walata keeyak yaida?

Suranga Wijerathne

I stopped paying insurance after paying 3 years. They r giving about 40% as Surrender amount.
If I wait 20 years, will they give full amount I paid + interest…???

Dewinda Lakshan

ඔබව danne kunu harupa .call drnna 0756126575

Dewinda Lakshan

ඔබව danne ne nethi dewal karanna apa.netha oba kiyana dewal thawa hoyanna.0756126575

Harsha

100% agreed ❤…

Apc Namal

Hnb insurance hodaida?